පළාත් පාලන ඇමැතිවරයා ලවා පළාත් පාලන ආයතන නැවත පිහිටුවීමේ තක්කඩි වෑයමක ජනාධිපතිවරයා නිරත වී සිටින බව ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ මෙම කුපාඩිකම සිදු කිරීමට ජවිපෙ ඉඩ නොතබන බවත් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.