සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය නියාමනය කිරීම සඳහා ආණ්ඩුව ගෙන ඒමට සැරසෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ඇති ගැටලුසහගත බව පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (27) කොළඹදී පැවැත්වුණා. (Sri Lanka Latest News)
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සංවිධාන කළ එම මාධ්‍ය හමුවේදී මහාචාර්ය රොහාන් සමරජීව මහතා අදහස් දක්වමින් සඳහන් කළේ මෙම පනත ව්‍යවස්ථා විරෝධී මෙන්ම මූලික නෛතික සිද්ධාන්තවලට පටහැනි එකක් බවයි.
NewsCenter