• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉතාම කනගාටුයි! ආණ්ඩුවට ජනතාව දුන් දැවැන්ත ජනවරම ආණ්ඩුව විසිකරලා දාලා! ජනතාවට සහන දෙනවා වෙනුවට රනිල්ගේ අඩිපාරේම යනවා! IMF කියන කියන පදේට නටනවා! ආණ්ඩුවේ අඩුපාඩු දැක දැක කටවහන් ඉන්න බෑ! VIDEO I Sri Lanka Latest News

November 28, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජනතාවගේ ජනවරමක් ලැබීමත් සමග ජනතාවට හිතවාදී ජනතාවට සෙතක් සැලසෙන නව අයි එම් එෆ් වැඩපිළිවෙළකට යන බව වත්මන් රජය කිව්වත් වත්මන් රජය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ යමින් ඔහු ඉදිරිපත් කළ ගිවිසුම ඉදිරියට ගෙන යන බවත් රටේ ජනතාව දුන් ජනවරම පැත්තකට විසි කර අයි එම් එෆ් එක කියන කියන පදයට නටන රජයක් බවට පත්ව ඇති බවත් රටට ජනතාවට මේ නිසා ගොඩඒමක් නම් පෙනෙන්නට නොමැති බවත් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.Sri Lanka Latest News

වත්මන් රජය අයි එම් එෆ් එකේ පදයට නටනවා

ආචාර්ය හර්ෂ ද සිල්වාත් සමගි ජන බලවේගයත් කියන්නේ අයි එම් එෆ් රාමුව තුළ වැඩකරනවා සේම ජනතාවට පොරොන්දු වූ සහන ලබා දිය යුතු බවත් 6% සිට 36% දක්වා වන බදු සූත්‍රය වෙනස් කර එය 1-24% දක්වා පහත දමන බවට පොරොන්දු වූ බවත් මේ දේවල් කරන්නේ අයි එම් එෆ් රාමුව තුළ සිට ගෙන වුවත් වත්මන් රජය අයි එම් එෆ් එකේ පදයට නටන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රජය මැතිවරණ වේදිකාවේ කිව්ව දේවල් කරන්නේ නැහැ

ආදායම වැඩි කරන්නට ඇති එකම ක්‍රමය බදු වැඩි කිරීම පමණක් නොව බදු දැලට හසු නොවන අය එයට ඇතුළත් කර ගැනීම බදු එකතු කිරීම කාර්යක්ෂම කිරිම ඩිජිටල් කරණය කිරීම කල හැකි බවත් වත්මන් රජය මැතිවරණ වේදිකාවේ කිව්ව දේවල් නොකර සිටින බවත් විදුලි බිල අඩු කිරීම කරනවා කිව්වත් තවමත් ඒවා කර නොමැති බවත් තෙල් මිල ගැන කිව්ව කතා හැටියට තෙල් මිල විශාල වශයෙන් අඩු කර හැකි වුවත් තෙල් මිල ද අඩු කර නොමැති බවත් මේ අය මැතිවරණ වේදිකාවේ බොරු පොරොන්දු දී අද ඒවා ඉටු කිරීමට නොහැකි වී ඇති බවත් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

අඩුපාඩු දැක දැක කටවහන් ඉන්න බෑ

මේවා කියන්නේ රජයට කුහක කම් කිරිමට නොව රජයට රජයේ අඩුපාඩු වැරදි පෙන්වා දී ජනතාවට සේවය කිරිමක් බවත් විශාල ජනවරමක් ලබා කියපු දේ නොකර සිටින විට කටවහන් සිටීමට නොහැකි බවත් වත්මන් රජය ජනතාවගේ හිත දිනා ගැනීමට කියූ දේවල් කරන්න නොහැකිව නිර්වින්දනය වී ඇති බවත් ජනවරම අමතක කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

ඇයි අයවැයක් ගේන්න බැරි

මේ රජය නව අයවැයක් ද ගෙන ආ යුතු බවත් නව අයවැයක් ගෙන නොයෙන එකෙන් ඉදිරිය ගැන සිතා ගත හැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ පළාත් පළාන මැතිවරනයට ද තරග කරන බවත් වත්මන් රජය පොරොන්දු වූ දේවල් ක්‍රියාත්මක කරන්න සැලසුම් පවා සකස් කර නොමැති බව ජනතාව දැනුවත් කළ යුතු බවයි.

ජාතික ලැයිස්තුව ගැන ඉදිරියේදී කියන්නම්

පක්ෂයේ ඉදිරි ගමන ගැන දිස්ත්‍රික් මට්ටමින් සාකච්ඡා කරන බවත් ජාතික ලැයිස්තුව ගැන ඉදිරියේ දී තීන්දු තීරණ ගන්නා බවත් පක්ෂයේ තීන්දු තීරණ ගන්නේ වෙන අයට ඕනෑ විදිහට නොව පක්ෂයට අනුව බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

අනුර තවත් දෙන්නෙකුට පත්වීම් දෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

අනුරගේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ පටන් ගනී! බස්නාහිර ආණ්ඩුකාරතුමා සුපිරි වෙළඳසල් නියෝජිතයන් කැඳවයි! වැසිකිළි පද්ධතිය මහජන ප්‍රයෝජනයට විවෘත කරන ලෙස කළ ඉල්ලීමට එකඟතාව පළවෙයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Load More
ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

වත්මන් මාලිමා ආණ්ඩුව බලයට පත්වූ දින සිට අසල්වැසි ඉන්දියාව සමග පවත්වාගෙන ගියේ ඉතා යහපත් සබඳතාවකි. බලයට පත්වූ වහාම ජනාධිපතිවරයා මුලින්ම...

Read more
ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.