• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරගේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ පටන් ගනී! බස්නාහිර ආණ්ඩුකාරතුමා සුපිරි වෙළඳසල් නියෝජිතයන් කැඳවයි! වැසිකිළි පද්ධතිය මහජන ප්‍රයෝජනයට විවෘත කරන ලෙස කළ ඉල්ලීමට එකඟතාව පළවෙයි! PHOTOS I Sri Lanka Latest News

November 28, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
අනුරගේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ පටන් ගනී! බස්නාහිර ආණ්ඩුකාරතුමා සුපිරි වෙළඳසල් නියෝජිතයන් කැඳවයි! වැසිකිළි පද්ධතිය මහජන ප්‍රයෝජනයට විවෘත කරන ලෙස කළ ඉල්ලීමට එකඟතාව පළවෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන සුපිරි වෙළඳ සල් වල නියෝජිතයින් සහ ආණ්ඩුකාරතුමා අතර හමුවක් බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි.Sri Lanka Latest News

බස්නාහිර පළාත තුළ සුපිරි වෙළඳසැල්වල වැසිකිලි පද්ධති මහජනතාවගේ ප්‍රයෝජනය සඳහාද විවෘත කරන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා විසින් ඒවායේ නියෝජිත මහත්වරුන්ගෙන් කරන ලද ඉල්ලීමට ඔවුන්ගේ එකඟතාවය පලකරන ලදි.

ජනාධිපතිතුමාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “Clean Sri Lanka” වැඩසටහනට සමගාමීව බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කිරීමට නියමිත ජනතා සුබවාදී වැඩපිළිවෙලට අනුව මේ හමුව පැවති අතර ආණ්ඩුකාරවරයා ඉල්ලා සිටියේ වෙළඳසැල් ආශ්‍රිතව කුණු කසල බැහැර කිරීම නිසි ආකාරයෙන් සිදුකරන ලෙසත් වෙළඳසැල් තුළට විවිධ පාරිභෝගික හිතසුව පිණිස අවශ්‍ය වටපිටාව සකසන ලෙසත් ය.

සුපිරි වෙළඳසැල් කීපයක් හෝ තෝරගත් ප්‍රදේශ ආශ්‍රිතව පැය 24ම විවෘත කර තැබීමේ වැදගත්කම මෙහිදී ආණ්ඩුකාරතුමා අදාළ නියෝජිතයින්ගේ අවධානයට යොමු කළ අතර. ඒ පිළිබඳව ද ඔවුන් සාකච්ඡා කොට තීන්දුවක් ලබා දෙන බවට සහතික විය.

SendShareShare
Previous Post

ඉතාම කනගාටුයි! ආණ්ඩුවට ජනතාව දුන් දැවැන්ත ජනවරම ආණ්ඩුව විසිකරලා දාලා! ජනතාවට සහන දෙනවා වෙනුවට රනිල්ගේ අඩිපාරේම යනවා! IMF කියන කියන පදේට නටනවා! ආණ්ඩුවේ අඩුපාඩු දැක දැක කටවහන් ඉන්න බෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

සුළි කුණාටුව ලංකාවට කිලෝමීටර් 100ක් දුරින්! තද වැසි-තද සුළං බලාපොරොත්තු වන්න! I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper