• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නෙ කොහොමද කියලා ආණ්ඩුව තවම කිසිම පැහැදිලි කිරීමක් කරලා නෑ! ජනතාවගේ තැන්පතුවලට-EPF එකට මොකද වෙන්නේ කියලා දැනුවත් කරලා නෑ! මේ නිසා රටම අන්දමන්ද වෙලා ඉන්නේ! මේ විදිහට තොරතුරු හංගගෙන ඉන්නෙ නැතිව රටට දැන්වත් ඇත්ත කියන්න! 72වන බස් රථය පොලොන්නරු සිසුන්ට දෙමින් සජිත් ජනාධිපතිවරයාට දැනුම් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

June 28, 2023
in Exclusive
Reading Time: 17 mins read
A A
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නෙ කොහොමද කියලා ආණ්ඩුව තවම කිසිම පැහැදිලි කිරීමක් කරලා නෑ! ජනතාවගේ තැන්පතුවලට-EPF එකට මොකද වෙන්නේ කියලා දැනුවත් කරලා නෑ! මේ නිසා රටම අන්දමන්ද වෙලා ඉන්නේ! මේ විදිහට තොරතුරු හංගගෙන ඉන්නෙ නැතිව රටට දැන්වත් ඇත්ත කියන්න! 72වන බස් රථය පොලොන්නරු සිසුන්ට දෙමින් සජිත් ජනාධිපතිවරයාට දැනුම් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරිම හරහා රටේ ජනතාවගේ තැන්පතුවලට සේවක අර්ථ සාධක අරමුදලට සිදු වෙන දෙයක් ගැන රජයෙන් කිසිම පැහැදිලි කිරිමක් මේ වන තුරු නැති බවත් ජනතාව මේ නිසා අන්දමන්ද වී ඇති බවත් ජනාධිපතිවරයාගේ වගකීම විය යුත්තේ ජනතාවට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා සිදුවන දේ ජාතිය අමතා පැහැදිලි කිරීම බවත් එසේ නොකර ජනතාවට තොරතුරු සගවා සිටීමෙන් ජනතාව පවා කලබල විය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (28) පොලොන්නරුවේදී පැවසීය. Sri Lanka Latest News

රජය යම් කිසි තීන්දුවක් ගන්නවා නම් ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම වගකීම වුවත් දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් මේ වන තෙක් රජයේ පාර්ශ්වයෙන් විධිමත් පැහැදිලි කිරීමක් සිදු නොකර සිටීම ගැටලු සහගත බවත් මේ රටේ සිටින්නේ බුද්ධිමත් ජනතාවක් හෙයින් ඔවුන්ට එය පැහැදිලි කර සිටීම රජයේ වගකීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම ජනාධිපතිවරයා බලයට පත් වූ විගස රටේ ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණයක් සිදු කළ යුතු වුවත් එය මේ වෙනතුරු සිදු කර නොමැති බවත් එවැනි විධිමත් සමික්ෂණයක් සිදු නොකර අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළ රටේ ජනතාව විශාල පීඩාවකට ලක් වි ඇති බවත් පැවසූ විපක්ෂ නායකතුමා කියා සිටියේ මේ වන විට අස්වැසුම වැඩසටහන රටට හිසරදයක් වී ඇති බවත් ය.

සක්වල වැඩසටහනට සාපේක්ෂව බස් රථ ලබා දීමේ වැඩසටහනේ 72 වැනි බස් රථය පොලොන්නරුව මැදිරිගිරිය ජාතික පාසලට බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසිය.

සක්වල හරහා පාසල් සඳහා රුපියල් 354,200,000.00 වටිනා බස්රථ 72ක් පරිත්‍යාග කොට තිබේ. මීට අමතරව හුස්ම වැඩසටහන යටතේ රෝහල් 56ට රුපියල් 171,966,900.00ක අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරණ පරිත්‍යාග කොට තිබේ. සක්වල හරහා පාසල් 32ක රු 27,986,150.00 ක් වටිනා සුහුරු පන්ති කාමර ඉදිකොට තිබේ.

තව ද ගොවි ජනතාවගේ වී මිල දි ගැනීමට නිශ්චිත ක්‍රමවේදයක් රජයට නොමැති වීමත් වී සඳහා සහතික මිලක් ලබා දීමට නොහැකි වීමත් නිසා ගොවි ජනතාවගේ වර්තමානයත් අනාගතයත් විනාශ මුඛයට ලක් වී ඇති බවත් පැවසූ විපක්ෂ නායකතුමා වැඩිදුරටත් කියා සිටියේ මේ අවස්ථාවේ රටට අවශ්‍ය වී ඇත්තේ වී ගොවියාත් පාරිභෝගිකයාත් සුරක්ෂිත වන විද්‍යාත්මක මිල සූත්‍රයක් බව යි. එවැනි මිල සූත්‍රයක් හරහා ගොවි ජනතාවත් පාරිභෝගියාත් රැකෙන බවත් හෙතෙම සඳහන් කර සිටියේය.

SendShareShare
Previous Post

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සාකච්ඡා කරන හෙටයි අනිද්දයි දවස් දෙකේම සජිත් මුදල් කමිටුවේ වාඩිවෙන්න තීන්දු කරයි! I Sri Lanka Latest News

Next Post

ඒක බොරු ‌කතාවක්! අපි තවම අවසන් තීන්දුවක් අරන් නෑ! දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන වෙබ් අඩවිවල යන කටකතාවක් ගැන සජබ මහලේකම් මද්දුමබණ්ඩාරගෙන් ප්‍රකාශයක්! I Sri Lanka Latest News

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

දඟකාර කොලු‍ගැටයා දැන් යස ඉලන්දාරියෙක්… මට තවම හිතාගන්න බැහැ..! පුංචි තිරය වගේම සිනමාව හැඩවැඩ කළ දඟකාර පුංචි කොලුගැටයා දැන් යස...

Read more
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.