දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය අවසන් තීන්දුවක් ගෙන ඇති බවට ඇතැම් ඉංග්‍රිසි සහ සිංහල වෙබ් අඩවි පළ කොට ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා අවධාරණය කරයි. Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දෙන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබදව මෙතෙක් සජබය අවසන් තීන්දුවක් ගෙන නැති බවත්, එම යෝජනා අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවත්ය.