• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙන්න මාර ප්‍රවෘත්තියක්! ඩයනා කංසා වගා කරන්න යෝජනා ගේද්දී උඩදාගෙන ගැහුවා! ඔන්න විදේශීය ආයෝජකයන් 7 දෙනෙකුට ගංජා වගා කරන්න අවසර දීලා! දැනටමත් මීරිගම අක්කර 64ක ඉඩමකුත් වෙන්කරලා! Sri Lanka Latest News

August 12, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
අතිභයානකයි! රනිල්ගේ ‘ත්‍රෛලෝක විජය පත්‍ර’ යෝජනාවට එරෙහිව ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ට ලිපියක්!
Share on WhatsAppShare on Facebook

දැඩි කොන්දේසි මත, විදේශීය ආයෝජකයන් හත් දෙනෙකු සදහා කංසා වගාවට අවසර ලබා දීමට රජය තීරණය කර තිබෙන බව ඩේලි මිරර් පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කරයි. Sri Lanka Latest News

මෙම ආයෝජකයන් හත් දෙනා තෝරාගෙන ඇත්තේ, අයදුම්කරුවන් 37 දෙනෙකු අතරෙනි.

කංසා වගාව අපනයනය සදහා පමණක්ම සිදු කළ යුතු අතර, ඖෂධ නිෂ්පාදනය සහ ඒ හා සම්බන්ධ පර්යේෂණ කාර්යයන් සදහා පමණක් භාවිතා කරන බවට සහතික විය යුතුය.

සෑම ආයෝජකයෙකුම ඩොලර් මිලියන දෙකක තැන්පතු මුදලක් මහ බැංකුවේ තැන්පත් කළ යුතුය. එමෙන්ම, ආයෝජනයේ වටිනාකම ඩොලර් මිලියන පහ ඉක්මවිය යුතුය.

මීරිගම ප්‍රදේශයේ අක්කර හැට හතරක භූමි ප්‍රදේශයක් දැනටමත් මේ වෙනුවෙන් වෙන් කර තිබෙන බව ද වාර්තා වේ. 

SendShareShare
Previous Post

තිසාවැව වෛද්‍ය මධ්‍යස්ථානයේදී අවුරුදු 70ක වෛද්‍යවරයෙක් 25 හැවිරිදි එක්දරු මවක් දූෂණය කරලා! අවුරුදු 15කට බරපතළ වැඩ ඇතිව හිරේ! ලක්ෂ පහළොවකුත් ගෙවන්න වෙයි! උතුරු මැද පළාතේ අධිකරණයක් ඓතිහාසික තීන්දුවක් දෙයි! I Sri Lanka Latest News

Next Post

ගුරුවරුත් පාරට බැහැලා..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

Load More
‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

​නිල්වන් කඳුවැටි අතරින් නිරන්තරයෙන් මීදුම් සළු තැවරෙන නුවරඑළියේ, ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුන සංචාරකයන්ට නම් සොඳුරු පාරාදීසයකි. නමුත්, මීට වසර තුනකට...

Read more
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper