රට බංකොලොත් වීඹ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කළ කමිටුව හමුවේ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සාක්ෂි ලබා දීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී කබ්රාල් මහතා කියා සිටියේ තමන් තනතුරේ සිටියදී නිසි අයුරින් ණය ගෙවීම් සිදු කර ඇති බවත්, තමන් මුණගැසුණු සියලු ආයෝජකයන්ට එම සහතිකය ලබා දීමට තමන් කටයුතු කළ යුතු බවත්ය.
මෝඩ මන්ත්‍රීවරුන් දෙතුන් දෙනකු මේ පිළිබදව තමන්ට චෝදනා කර ඇති බවද ඒ මහතා කියා සිටියේය.










