පාසලේ ගුරුවරයාගෙන් අපයෝජනයට ලක්වීම හේතුවෙන් සියදිවි නසාගත් කොටහේන ප්‍රදේශයේ දැරියගේ දෙමව්පියන් අද මාධ්‍ය හමුවකට එක්වූහ.Sri Lanka Latest News
ඒ, යුනයිටඩ් හියුමන් රයිට්ස් සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා ප්‍රනීතා වර්ණකුලසූරිය මහත්මිය සමගය.
මෙහිදී එම මහත්මිය පෙන්වා දුන්නේ මේ දැරියට සිදුව ඇති අපයෝජන සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිනියට පැමිණිලි කර ඇති නමුත් ඒ මොහොතේ කියිවක් සිදුව නැති බවය.










