‘පෙත්සමක් අරන් මාව හම්බවෙන්න ආවේ නෑලු! ඒ දරුවා මානසික අවපීඩනයට බෙහෙත් බොනවලු!’ ළමා ඇමැති සාවිත්‍රී පෝල්රාජ් දිවිනසා ගත් දැරිය ගැන කියපු කතාව ගැන ලැජ්ජයි! දැරියට නැවත වතාවක් අපහාස කළා! වහාම ඉල්ලා අස්වෙන්න! සජබ මන්ත්‍රීනී කවිරත්න මාලිමාවේ ඇමැතිනියට එරෙහිව සටන පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

සිසුවියක් දිවිනසා ගැනීම සම්බන්ධයෙන් ළමා හා කාන්තා කටයුතු ඇමැතිනී සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය කළ කතාව මේ වනවිට දැඩිව විවේචනයට ලක්ව තිබේ.Sri Lanka Latest News මේ රෝහිණී කවිරත්න මහත්මිය ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස්ය.