• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොටහේනේ සිසුවියට සිදුවූ අපරාධය පළමුවරට පාර්ලිමේන්තුවට ගෙන ආ විපක්ෂනායක සජිත් ආණ්ඩු පක්ෂයේ කෑකෝ ගැසීම්-බාධා මැද රටේම දරුවන් වෙනුවෙන් ආණ්ඩුවෙන් ඉල්ලපු දේ! VIDEO I Sri Lanka Latest News

May 10, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2025 අප්‍රේල් 29 වැනි දා 15 හැවිරිදි දැරියක් මහල් නිවසකින් බිමට පැන සියදිවි නසාගෙන ඇති බවත් මෙම දැරිය පාසල තුළ දී ලිංගික අපයෝජනයට ලක්වීම තුළ එම දැරිය එම පාසල වෙනස් කර ගත්තත් උපකාරක පන්තියකට සහභාගීවන මොහොතේ එම උපකාරක පන්ති ගුරුවරයා විසින් එම දැරියට සිදු වූ ලිංගික අපයෝජනය ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම නිසා ඇති වූ මානසික පීඩනය නිසා ඇය සියදිවි නසා ගත් බවට වාර්තා වෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මෙම අපයෝජනය 2024 ඔක්තෝබර් 23 සිදුව ඇති නමුත් 2025 මැයි 8 වැනිදා එම අපයෝජනය සිදු කළ ගුරුවරයාට ස්ථාන මාරුවක් ලබා දී ඇති බවත් පාසල් දැරියක් මෙවැනි අපයෝජනයට ලක්වීම ගැන පොලිසිය සහ ළමා ආරක්ෂක අධිකාරිය පවා හරියාකාරව දැනුවත්ව නැති බැවින් නිසි ක්‍රමවේදයක් හෝ අලුත් වැඩපිළිවෙළක් සකස් කර අපයෝජන, දූෂණ ක්‍රියාවලට ලක්වන දැරියන්ට සහනයක් ලබා දීමට මෙන්ම මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී මෙම සිදුවීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනි.

ගිය වසරේ මෙය අපයෝජනය සිදුවූ අවස්ථාවේ අදාළ අපයෝජනය සිදු කළ පාසල් ගුරුවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති මුත් ඔහු මේ වන විට ඇප පිට නිදහස් වී ඇති බවත් එම ගුරුවරයා ස්ථාන මාරු සිදු කිරිමට රජයට විශාල කාලයක් ගතව ඇති බවත් මෙවැනි සිදුවීම් විශාල ප්‍රමාණයක් වාර්තා වන බැවින් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සුදුසු ක්‍රමවේදයක් පැවතිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම මනෝ ගනේෂන් මහතා මේ ගැන පාර්ලිමේන්තුවේ කතා කළ අවස්ථාවේ ළමා හා කාන්තා කටයුතු විෂය භාර අමාත්‍යවරිය විසින් පවසා ඇත්තේ මේ ගැන පැමිණිලි නැති බවත් එම නිසා මෙවැනි සිදුවීම් සිදුවූ වහාම පැමිණිලි කිරීමෙන් තොරව මේ ගැන සොයා බැලීමට ක්‍රමවේදයක් සකස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම මේ ගැටලුව ප්‍රසිද්ධ උපකාරක පන්තියක මතුකර එම දැරිය අපහසුතාවට ලක් කළ ගුරුවරයාට විරුද්ධව ද නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

SendShareShare
Previous Post

අහගනිල්ලා.. දැනගනිල්ලා.. අර දැරිවිට කරලා තියෙන අපරාධයක තරම! මහ ලොකු සිස්ටම් චේන්ජ් කතා කරන එවුන් මේ පාපතරයන්ව තවත් සුද්ද කරනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

23 වැනි DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය ජනගත කෙරේ! Sri Lanka Latest News

MORE NEWS

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

Load More
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.