• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ට ලෝක නායකයන් මුණගස්වන්න ලන්ඩනයේ සුපිරි හෝටලයක දේවාදිත්‍ය දීපු ඩිනර් එක අසාර්ථක වෙයි! ලොක්කො කවුරුත් ඇවිත් නෑ!

October 1, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල්ට ලෝක නායකයන් මුණගස්වන්න ලන්ඩනයේ සුපිරි හෝටලයක දේවාදිත්‍ය දීපු ඩිනර් එක අසාර්ථක වෙයි! ලොක්කො කවුරුත් ඇවිත් නෑ!
Share on WhatsAppShare on Facebook

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය රැජිනට අවසන් ගෞරව දැක්වීම සදහා ලන්ඩනයට ගිය අවස්ථාවේ ජනාධිපතිවරයාට විදෙස් රාජ්‍ය නායකයන් මෙන්ම බ්‍රිතාන්‍ය රජයේ ඉහළ පෙළ නිලධාරීන් මුණ ගැස්වීම සදහා සුවිශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කොට තිබී ඇත.

මෙම රාත්‍රි ‌භෝජන සංග්‍රහය ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකයකු ලෙස පත් කොට ඇති නෙරන්ජන් දේවාදිත්‍ය මහතා විසින් සූදානම් කිරීමට පියවර ‌ගෙන තිබේ.

නෙරන්ජන් දේවාදිත්‍ය මහතා කලක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අයකු වීම හේතුවෙන් ඔහුට බ්‍රිතාන්‍ය පාලක පක්ෂය සමග සමීප සබධකම් ඇති බව පැවසේ.

ඒ අනුව ලන්ඩනයේ පෝල්මෝල්හි පිහිටි ආමි ඇන්ඩ් නේවි ක්ලබ් නැමැති සුපිරි හෝටලය දේවාදිත්‍ය මහතා විසින් වෙන් කරගෙන ඇත.

කෙසේවෙතත් මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සදහා රැජිනගේ අවමගුලට සහභාගී වී සිටි විවිධ රටවල රාජ්‍ය නායකයන්ටත් බ්‍රිතාන්‍ය රජයේ ඉහළ පෙළ නිලධාරීන්ටත් ආරාධනා කර තිබුණද ඒ සදහා සහභාගී වී ඇත්තේ සීමිත පිරිසක් පමණක් බව වාර්තා වේ.

කිසිදු රාජ්‍ය නායකයකු ඒ සදහා සහභාගී වී නැති අතර දන්නා කියන චරිතයකට සිට ඇත්තේ මීට වසර ගණනාවකට පෙරාතුව බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධූරය දැරූ ඩේවිඩ් කැමරන් පමණි.

මීට අමතරව බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයකු වන රනිල් ජයවර්ධන තවත් ඇමැතිවරු කිහිප දෙනෙක්ද එහි සිට ඇති බව වාර්තා වේ.

ඒ අනුව දේවාදිත්‍ය මහතා විසින් ජනාධිපතිවරයා වෙනුවෙන් සූදානම් කර තිබූ භෝජන සංග්‍රහය අසාර්ථක එකක් බවට පත්ව ඇති බවද දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

රාජපක්ෂ පවුල යළි එක් වෙයි! රහස් තීන්දුවක් ගනී!

Next Post

ජන්ද නොතිබ්බොත් සල්ලිත් නෑ! ලොව ප්‍රබල රටවල් රැසකින් ආණ්ඩුවට දැනුම් දීමක්!

MORE NEWS

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper