• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජන්ද නොතිබ්බොත් සල්ලිත් නෑ! ලොව ප්‍රබල රටවල් රැසකින් ආණ්ඩුවට දැනුම් දීමක්!

October 1, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මාර්තුවට කලින් පළාත් පාලන ජන්දය එනවා! අපි ලෑස්ති වෙනවා! මැතිවරණ කොමිසම කියයි!
Share on WhatsAppShare on Facebook

පිළිගත හැකි ජන වරමක් සහිත ආණ්ඩුවක් ස්ථාපිත නොවන තාක් ලංකාවට ජාත්‍යන්තර ආධාර හෝ ණය මුදල් ලබාදිය නොහැකි බව, ලොව ප්‍රබල රටවල් නිල නොවන ආකාරයට ආණ්ඩුවට දැනුම්දී ඇතැයි විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කොන්දේසියක් වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මෙම රටවල් සමග පැවැති සාකච්ඡාවලදී නිල නොවන ආකාරයට මෙම දැනුම්දීම කර ඇති බවයි.

අදාළ සාකච්ඡාවලදී එම ප්‍රබල රටවල් ආණ්ඩුවට නිල නොවන ආකාරයට දැනුම්දී ඇත්තේ ලංකාවට ආධාර කිරීමට නම් ජන වරමක් සහිත, ජාත්‍යන්තරයට පිළිගත හැකි ආකාරයේ ආණ්ඩුවක් පැවැතිය යුතු බවකි.

මේ බව පසුගිය දිනවල ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලංකාව භාර කණ්ඩායමේ ප්‍රධානී පීටර් බෲවර් මහතාද අවධාරණය කොට තිබිණි.

බෲවර් මහතා ලංකාවේ පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රසිද්ධියේම සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරන දේශපාලන – ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීමට නම් ජන වරමක් සහිත ආණ්ඩුවක් පැවැතිය යුතු බවකි.

එමෙන්ම ඉකුත් බ්‍රහස්පතින්දා දිනයේද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පීටර් බෲවර් මහතා දැනුම්දී තිබුණේ මූල්‍ය අරමුදල මගින් ලංකාවට ලබාදෙන ණය ආධාරය හිමිවන දිනයක් නිශ්චිත වශයෙන් කිව නොහැකි බවකි.

පීටර් බෲවර් මහතා මෙසේ කියා තිබුණේ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු මූල්‍යාධාරය දෙසැම්බර් මාසය වන විට ලංකාවට හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බවට ප්‍රකාශ සිදුකර තිබෙන වාතාවරණයකදී වීම විශේෂත්වයකි.

SendShareShare
Previous Post

රනිල්ට ලෝක නායකයන් මුණගස්වන්න ලන්ඩනයේ සුපිරි හෝටලයක දේවාදිත්‍ය දීපු ඩිනර් එක අසාර්ථක වෙයි! ලොක්කො කවුරුත් ඇවිත් නෑ!

Next Post

කෑම ප්‍රශ්නය දරුණු වෙයි! මතක ඇති කාලෙකින් හරියට කෑවෙ නෑ කියා මවක් දරු දෙදෙනත් අරන් පොලිසියට ඇවිත්! අන්තිමට කාලා තියෙන්නේ රුපියල් 100කට ගත්ත කෙහෙල්ගෙඩි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper