නුදුරු දිනකදීම ජාතියම එකතු වී ජනාධිපති අමතන දිනය වැඩි ඈතක නොවන බව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා පැවසීය.
ඒ මහතා මෙසේ කියා සිටියේ පසුගිය දා ජනාධිපතිවරයා විසින් කළ ජාතිය ඇමැතීමේ කතාව පිළිබද විවාදයට සම්බන්ධ වෙමිනි.
Sri Lanka Latest News










