චීනයෙන් ගෙන්වන ලද අසූචි පොහොර පිළිබද විපක්ෂනායකවරයා පසුගියදා ඇසූ ප්‍රශ්නයකට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලබා දී තිබුණු පිළිතුර සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නැවත වතාවක් අදහස් පළ කර සිටියේ මෙසේය.
මෙහිදී හිටුප කෘෂිකර්ම ඇමැතිවරයා කටයුතු කළ ආකාරය පිළිබද විවේචනයක්ද විපක්ෂනායකවරයා විසින් සිදු කළේය.
Sri Lanka Latest News