ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යංශය අතර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුවේදී දෙපාර්ශ්වය අතර එකගතාවක් ඇති වී තිබේ.
පැරණි රෙගුලාසිවලට අනුව ලබන 20 වැනිදා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට එහිදී එකගතාව පළවී ඇති අතර ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යංශයට එරෙහිව පැවරූ නඩු ඉවත් කර ගැනීමටත් එකගතාව පළවී ඇත.