• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බත් කන නායකයා පිටරටින් හාල් ගෙන්වනවා! 2028 ණය ගෙවන්න බැරි නම් ආපහු බංකොලොත්! මාලිමා ආණ්ඩුවත් ෆේල්! එකම විකල්පය සමගි ජන බලවේගය විතරයි! මිහින්තලේ 120කට පත්වීම් දෙමින් සජිත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

July 5, 2025
in Exclusive
Reading Time: 13 mins read
A A
පච මාලිමාවේ මාස 7ක ප්‍රගති වාර්තාව! ආණ්ඩුව බොරුවෙන් රජ වුණා! සමාජය මිලේච්ඡත්වයෙන් රජ වුණා! ජනතාව අන්ත අසරණ වුණා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට ලක්ෂ 220ක් ජනතාවට ඇති එකම විකල්පය වන්නේ සමගි ජන බලවේගය බවත් අපේ රට එන්න එන්නම බරපතල අභියෝග රැසකට මුහුණ දෙමින් තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා පවතින අයි.එම්.එෆ් ගිවිසුම වෙනස් කර නව ගිවිසුමක් ලබා ගන්නවා යැයි පැවසූ නමුත් ජනාධිපති වූ විගස මේ ගිවිසුම වෙනස් කළ නොහැකි බවට පවසන බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඇති කර ගත් ගිවිසුමම ඉදිරියට ගෙන යමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

අයි.එම්.එෆ් එකේ විස්තීරණ ණය පහසුකම් සිව්වැනි වාරිකය දුන්නේ නැත්තේ කොන්දේසි ඉටු නොකළ නිසා වුවත් පසුගිය දිනක සිව්වැනි වාරිකය දෙන බවට රජය කියන බවත් එයට හේතුව තෙල් මිල සහ විදුලි බිල වැඩි කළ නිසා බවත් ඒවා අයි.එම්.එෆ් කොන්දේසි බවත් ජනාධිපතිවරණ වේදිකාවේ අයි.එම්.එෆ් ගිවිසුම වෙනස් කරනවා කියූ වත්මන් ආණ්ඩුවේ දේශප්‍රේමීන් තම ප්‍රතිපත්තිම අමුඅමුවේ උල්ලංඝනය කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මිහින්තලේ ප්‍රදේශයේ ඡන්ද පොළ 120ක සංවිධායකවරුන් සඳහා පත්වීම් ලබා දීම වෙනුවෙන් එප්පාවල සුරංග රත්නායක පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ගේ කාර්යාලයේ දී පැවැති ජන හමුවක් අමතමිනි.

විදුලි බිල 33%කින් අඩු කිරීම, තෙල් මිල අඩු කරන බවට පොරොන්දු දීම, වරායේ ගොඩබාන ගානට රටේ ජනතාවට තෙල් දෙනවා කිව්වත් අද එයට නොවූ බවත් තෙල් මත ඇති බදු බර කොමිස් මුදල් සියල්ල ඉවත් කරනවා කිව්වත් ඒ කිසිවක් නොවූ බවත් අඩු කරනවා කියූ තෙල් මිල විදුලි බිල ආදී සියල්ල වැඩි කළ බවත් මොවුන් ජනතාවට වුණ පොරොන්දු සියල්ල කඩකර ඇති බවත් එම නිසා ජනතාවට වත්මන් රජය ගැන ඇති විශ්වාසය අහිමි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

බත් කන නායකයා පිටරටින් හාල් ගෙන්වනවා

පිටරටින් සහල් ගෙන්වන්නේ නැති බවට පම්පෝරි ගැසූ බවත් බත් කන නායකයා රටේ ජනාධිපති වූ පසු පිටරටින් හාල් ගෙන්වන්නේ නැති බවට වත්මන් රජය කියුවත් දැන් හාල් මෙටික් ටොන් 40000ක් ගෙන්වන බවත් ගොවියාට ගුණාත්මක පොහොර තෙල් නොලැබෙන බවත් දරාගත හැකි මිලකට පොහොර නොලැබෙනවා සේම බීජ ද නොලැබෙන බවත් වී සදහා සහතික මිලක්වත් නොමැති බවත් කෘෂි උපකරණවල මිල ද ඉහළ ගොස් ඇති බවත් මේවා ගොවියාට දරාගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බොරුවයි මුසාවයි මුලාවයි විතරයි

මොවුන් බොරුවෙන් විජ්ජාවෙන් මුලාවෙන් රට ගෙනියන බවත් 2028 වන විට නැවත වරක් විදේශ ණය ගෙවීමට සිදුවන බවත් ඒ සදහා 5%ක ආර්ථික වර්ධනයක් තබා ගත යුතු වුවත් මේ වසරේ අය 3.5%ක් සහ ලබන වසරේ එය 3.1%ක් ලෙස පුරෝකථනය කර ඇති බවත් සූරයෝ ජගතෝ යැයි කියූ වත්මන් රජයේ මැති ඇමතිවරු අයි.එම්.එෆ්. එකේ පදේට නටන්නේ නැති බව පැවසුවත් අන්තිමේ අයි.එම්.එෆ්. එකේ පදේට නටමින් රට තවත් ආර්ථික මර උගුලක් කරා ගෙන යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2028 ණය ගෙවන්න බැරි නම් බංකොලොත් වෙනවා

2028 විදේශ ණය ගෙවන්න බැරි වුවහොත් දෙවැනි වතාවටත් බංකොලොත් වන බවත් මේ තත්ත්වය වළක්වා ගැනීම සදහා මේ අයි.එම්.එෆ්. ගිවිසුමේ වෙනසක් අවශ්‍ය බවත් විදේශ ණය ගෙවන වසර වෙනස් කර ගත යුතු බවත් එය 2033 කළ යුතු බවත් එය ලෙහෙසි කාර්යක් නොවන නමුත් මේ අමාරු දේවල් කරන්න නායකයන් පත් කර ගත්තා නිසා එය කිරීම වත්මන් රජයේ වගකීම බවත් වත්මන් රජයට නොහැකි වුවත් සමගි ජන බලවේගයට මේ ගිවිසුම වෙනස් කළ හැකි බවත් ජාත්‍යන්තර ආයතන කියන කියන පදයට නටන රූකඩ ආණ්ඩු තුළින් ගොවියාගේ ජනතාවගේ ගැටලු විසදෙන්නේ නැති බවත් එම නිසා කොන්ද පන ඇති ආණ්ඩුවක් රටට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

මේ රජය රටේ ව්‍යවසායනයන්, තරුණයන් බොරුව තුළින් අතරමං කර ඇති බවත් නූතන ලෝකයේ ව්‍යවසායකයන් ලෙස ඉදිරියට යන්නට තරුණයන්ට මාර්ගයක් නොමැති බවත් තිබෙන මාර්ග ද අවහිර කරමින් යන බවත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පවා අද අසරණ වී ඇති බවත් මේ තරුණයන් ව්‍යාපාරිකයන් වෙනුවෙන් රජයට වැඩපිළිවෙළක් නොමැති වුවත් සමගි ජන බලවේගයට වැඩපිළිවෙළක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

කුණු බේරෙන බේරෙ වැවට සුද්දයක් දී ගුවන් යානා ගොඩබස්සන්න ආණ්ඩුව ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

Next Post

කාලි ඉන්නවා! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.