• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුණු බේරෙන බේරෙ වැවට සුද්දයක් දී ගුවන් යානා ගොඩබස්සන්න ආණ්ඩුව ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

July 5, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
කුණු බේරෙන බේරෙ වැවට සුද්දයක් දී ගුවන් යානා ගොඩබස්සන්න ආණ්ඩුව ලෑස්ති වෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ සංචාරක හා දේශීය ගුවන් සේවා කර්මාන්තයට නව ජීවයක් ලබාදෙමින් එහි නවතම මුලපිරීමක් ලෙස ජලයේ ගොඩබස්වන ගුවන් යානා මෙහෙයුම් සඳහා උචිත වන පරිදි කොළඹ බේරේ වැව පරිශ්‍රය ජලාශ්‍රිත ගුවන්තොටුපොළක් ලෙස යලි හඳුන්වාදීම හා එහි මෙහෙයුම් ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (ජූලි 3) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණ.Sri Lanka Latest News

Saffron Aviation (Pvt) Ltd සමාගමට අයත් “Cinnamon Air” අනු සමාගම විසින් කොළඹ නගර මධ්‍යයේ පිහිටි ඓතිහාසික බේරේ වැව ආශ්‍රිතව ගුවන් යානා මෙහෙයුම් සිදුකිරීමට බලාපොරොත්තු වන අතර, ඒ සඳහා වන ඉදිරි සැලසුම් සමාලෝචනය කිරීම සඳහා අදාළ ප්‍රධාන පාර්ශ්වකරුවන් එක්රැස් කිරිම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණක්ව තිබිණ.

ශ්‍රී ලංකාව තුල අභ්‍යන්තර ගුවන් ගමන් සේවා සපයන ආයතනයක් වන “Cinnamon Air” ආයතනය, ජලයේ පාවෙන ගුවන් යානා මෙන්ම ගොඩබිම හැසිරවිය හැකි ගුවන් යානා සේවා පිළිබඳ විශේෂඥ සමාගමක් වශයෙන් කොළඹ නගරයේ හදවත බඳු බේරේ වැවේ ජලතලය, උඩුගුවන හා ඉන් ඔබ්බට යළි සම්බන්ධ කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට නියමිතය.

සාකච්ඡාව ආරම්භයේදී අදහස් දැක්වූ ආරක්‍ෂක ලේකම්වරයා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීමේ රජයේ පුළුල් දැක්ම පිලිබඳ කරුණු ඉස්මතු කළේය. දෙස් විදෙස් සංචාරකයින්ට මෙරට සුන්දරත්වය සියැසින් දැක බලාගනිමින් අත් විඳිය හැකි වේගවත් මාධ්‍යයක් ලෙස දේශීය ගුවන් සේවා කර්මාන්තය මේ අයුරින් සංවර්ධනය කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.

බේරේ වැව ආශ්‍රිතව මිට පෙර සිදුකරනු ලැබූ ජලාශ්‍රිත ගුවන් යානා මෙහෙයුම්වල ඓතිහාසික පසුබිම, මෙම ගුවන් මෙහෙයුම් වලට අදාළ වන සමස්ත ආරක්‍ෂාව හා සම්බන්ධ සලකා බැලීම්, ගුවන්යානා ආරක්‍ෂිතව ගුවන්ගත වීමේ සහ ගොඩබෑමේ ක්‍රියාවලිය සහ ඇතිවිය හැකි පාරිසරික ගැටළු වගකීමෙන් යුතුව විසඳීමේ අවශ්‍යතාවය ඇතුළු තීරණාත්මක ක්ෂේත්‍ර කිහිපයක් පිලිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි. ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයට නව බලාපොරොත්තු එක් කරන මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය සහ තිරසාරභාවය සහතික කිරීම සඳහා සියලුම පාර්ශ්වකරුවන් අතර ඵලදායී සහයෝගීතාවයක් වර්ධනය කිරීම අත්‍යවශ්‍ය බව ද එහිදී අවධාරණය කෙරිණ.

සාකච්ඡා අවසානයේ එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් මේ සඳහා සහභාගී වූ සියලු පාර්ශවකරුවන්ගේ කැපවීම අගය කල අතර, බේරේ වැව පරිශ්‍රයේ සිට දිවයිනේ අනෙකුත් ගමනාන්ත වෙත ගුවන් ගමන් සේවා නැවත ස්ථාපිත කිරීම කඩිනම් කිරීම සඳහා අවශ්‍ය අඛණ්ඩ සම්බන්ධීකරණය වෙනුවෙන් දිරිමත් කළේය. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමට මෙන්ම ඇතිවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දීමට අවශ්‍ය පිළියම් හඳුනාගැනීමට ඉදිරියේදී යලිත් වරක් රැස්වීමක් පැවැත්විය යුතු බවට ද ඔහු යෝජනා කළේය.

බේරේ වැවේ සිට ක්‍රියාත්මක කෙරුණු ගුවන් යානා මෙහෙයුම් නැවත හඳුන්වාදීම තුලින් මෙම නව ගුවන් මෙහෙයුම් වලට අදාළ සැලසුම් ඉදිරියට පවත්වාගෙන යාම ඔස්සේ ශ්‍රී ලංකාවේ සංචාරක භූ දර්ශනය පොහොසත් කරනු ඇත. තවද, එමගින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර අතර සම්බන්ධතාවය වැඩි දියුණු කරමින් අප රටේ ඉතිහාසය, ස්වභාව සෞන්දර්ය සහ නවීන යටිතල පහසුකම්වල අද්විතීය සම්මිශ්‍රණය පිළිබඳව ද සාක්‍ෂි දරනු ඇත.

මෙම අවස්ථාවට ගුවන් හමුදාව, නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ගුවන් සේවා අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ජෝන් කීල්ස් සමූහය සහ Saffron Aviation (Pvt) Ltd යන ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

SendShareShare
Previous Post

සීගිරිය අනතුරේ! Sri Lanka Latest News

Next Post

බත් කන නායකයා පිටරටින් හාල් ගෙන්වනවා! 2028 ණය ගෙවන්න බැරි නම් ආපහු බංකොලොත්! මාලිමා ආණ්ඩුවත් ෆේල්! එකම විකල්පය සමගි ජන බලවේගය විතරයි! මිහින්තලේ 120කට පත්වීම් දෙමින් සජිත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.