• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විසුරුවපු පළාත් පාලන ආයතන නැවත කැඳවීමට විෂය භාර අමාත්‍යවරයාට බලය දීමෙන් ජනතා පරමාධිපත්‍යට හානියක්! ප්‍රජාතන්තවාදයට දැඩි බලපැමක්! ආණ්ඩුව ගහපු අලුත්ම ගැසට් එකට මැතිවරණ කොමිසමේ සභාපතිත් විරුද්ධ වෙයි! I Sri Lanka Latest News

June 29, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මැතිවරණ කොමිසමේ සභාපති පුංචිහේවා කරන්නේ රඟපෑමක්ද?
Share on WhatsAppShare on Facebook

විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීමට විෂය භාර අමාත්‍යවරයාට බලතල හිමිවීමෙන් ජනතා පරමාධිපත්‍යට හානියක් වන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි. Sri Lanka Latest News

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව සඳහන් කළේ, පාළාත් පාලන ආයතන නැවත කැඳවීමට විෂය භාර අමාත්‍යවරයාට බලතල ලැබෙන පරිදි සකස් කළ පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කරමිනි.

නිදහස් හා සාධාරණ මැතිවරණ තුළින් තෝරා ගන්නා මහජන නියෝජිතයින්ට බලය පවරන්නේ නිශ්චිත කාල සීමාවකට බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවධාරණය කරයි.

ඔහු පැවසුවේ, ජනතාව විසින් පැවරු කාල සීමාව ඉක්මවා මහජන නියෝජිතයින්ට සිය එම ධුරවල කටයුතු කිරීමට බලය පැවරිය යුත්තේ ජනතාව මිස අමාත්‍යවරයකු නොවන බවයි.

ඒය රටේ ප්‍රජාතන්තවාදයට ද දැඩි බලපැමක් වන බව ඔහු කියා සිටියේ ය.

විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීමට විෂයය භාර අමාත්‍යවරයාට බලතල ලැබෙන ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පනත් කෙටුම්පතක් ලෙස මේ වනවිට ගැසට් කර ඇත.

ඒමගින් යෝජනා කර ඇත්තේ, මහනගර සභා ආඥා පනත, මහ නගර සභා සංශෝධන පනත හා ප්‍රදේශීය සභා පනත යන පනත්වලට ඇතුළත් වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමටයි.

එම වගන්ති සංශෝධනය කළහොත් දැනට විසුරුවා හැර ඇති මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා විෂයය භාර අමාත්‍යවරයා නියම කරන කාලසීමාවක් දක්වා නැවත කැඳවීමට හැකියාව ලැබේ.

SendShareShare
Previous Post

‘මහබැංකු අධිපතිගේ කතාවෙන් පස්සේ බැංකු ගැන තිබ්බ බය නම් මට නැතිවුණා!’ මෙන්න සාකච්ඡාවෙන් පස්සේ එළියට ආපු හර්ෂ කියන කතාව! VIDEO I Sri Lanka Latest News

Next Post

දවස් 3යි පැය 72යි! රටට පොලිස්පති කෙනෙක් නෑ! වැඩ බලන පොලිස්පති කෙනෙකුත් නෑ! I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.