දළදා පෙරහර පැවැත්වීම සදහා විදුලි බල මණ්ඩලය විසින් එවා ඇති ඇස්තමේන්තුව පෙරහර පැවැත්වීම සදහා බාධාවක් කර නොගන්නා බවත්, විදුලි බිල ගෙවා හෝ පෙරහර සිදු කරන බවත් දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ මීට පෙරද විදුලි බල මණ්ඩලය මෙවැනි ආකාරයේ ඇස්තමේන්තුවක් එවන බවත්, එය සාමාන්‍යයෙන් පෙරහැරෙන් පසු එවන බවත්ය.
නමුත් මෙවර එය පෙරහර පැවැත්වීමට කලින් ගෙවන ලෙස දැනුම් දීමක් කොට ඇති බවද ඒ මහතා කීය.










