විපක්ෂයට හිමිවිය යුතු මුදල් කමිටුවේ සභාපති ධූරය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාටම ලබා ගැනීම සදහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය කාලය පුරාම පාර්ලිමේන්තුව තුළදීත්, පාර්ලිමේන්තුවෙන් පිටතදීත් විශාල සටනක් දියත් කර තිබිණි.
පහත වීඩියෝවේ දැක්වෙන්නේ විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුව තුළ ගෙනගිය සටනේ අවස්ථා කිහිපයකි.
SAJITH PREMADASA HARSHA DE SILVA










