මහනුවර, දෙල්තොට ප්‍රදේශයේ ආපනශාලාවක් තුළ ගෑස් සිලින්ඩරයක් පුපරායාමෙන් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ (06) රාත්‍රී මෙම පිපිරීම සිදුව ඇති බවයි.
තුවාල ලැබූවන් මහනුවර ජාතික රෝහලට හා දෙල්තොට රෝහලට ඇතුළත් කර ඇත.
ඔවුන් අවුරුදු 25 ත් 40 ත් අතර වයස්වල පසුවනන්නන්ය.
gas cylinder explodes










