• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තහනම ඉවත් කළා විතරයි! චීන නාවික හමුදාවේ නෞකාවක් කොළඹ වරායට ඇවිත්! PHOTOS I VIDEO I Sri Lanka Latest News

December 22, 2024
in Exclusive
Reading Time: 7 mins read
A A
තහනම ඉවත් කළා විතරයි! චීන නාවික හමුදාවේ නෞකාවක් කොළඹ වරායට ඇවිත්! PHOTOS I VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප සාමාන්‍යයෙන් රෝහලක් ලෙස සලකන්නේ ගොඩනැගිල්ලක් හෝ ගොඩනැගිලි සංකීර්ණයක්. (Sri Lanka Latest News)

නමුත් මුහුදේ පාවෙන රෝහලක් යනු අප කාටත් අලුත් අත්දැකීමක්.

එවැනි රෝහල් නෞකාවක් ඊයේ (21) පෙරවරුවේ කොළඹ වරායට සේන්දු වුණා.

හිරු ප්‍රවෘත්ති අප ඒ රෝහලේ තොරතුරු සොයා කොළඹ වරායට ගිය ගමනේ තොරතුරුයි මේ .

මේ මහ සයුරේ රෝහල නම් කර ඇත්තේ පීස් ආර්ක් ලෙසයි.

සිය ලෝක චාරිකාව අතරතුර එම නෞකාව කොළඹ වරායට ළඟා වුණේ, නාවික හමුදාවේ තූර්ය වාදන පිළිගැනීමක් මධ්‍යයේයි.

මෙය ලෝකයේ දියුණුම තාක්ෂණයෙන් සමන්විත හමුදා රෝහල් නෞකාවක් ලෙස සැලකෙන චීන නාවික හමුදාවට අයත් පීස් ආර්ක් නෞකාවක්.

මේ නෞකාව නැගෙනහිර චීනයේ ශෙජියෑන්ග් පළාතේ සවුශාන් ප්‍රදේශයේ පිහිටි හමුදා වරායකින් පසුගිය ජුනි මාසයේ 16 වැනිදා යාත්‍රා කරන්න පටන් අරන් තිබෙන්නේ.

ලෝකය පුරා ඇතිවන හදිසි ආපදා තත්ත්වයන්ට ක්ෂණිකව මානුෂීය සහන ලබා දීම තමයි මේ නෞකාවේ ප්‍රධානතම කාර්යභාරය.

මෙම නෞකාව මහජන චීන සමූහාණ්ඩුව විසින් නිර්මාණය කොට නිෂ්පාදනය කරන ලද්දක්.

ලෝකය පුරා ඇතිවන හදිසි ආපදා තත්ත්වයන්ට ක්ෂණිකව මානුෂීය සහන ලබා දීමේ අරමුණින් යුතුව නිර්මාණය කර ඇති මෙම නෞකාව ගිලනුන්ට වෛද්‍යාධාර ලබා දීමේ සේවයට යොදවා ඇත්තේ 2008 වසරේ සිටයි.

මීටර් 178ක දිගකින් සහ මීටර් 24ක පළලින් සමන්විත වන පීස් ආර්ක් නෞකාවේ , 386 දෙනෙකුගෙන් යුත් කාර්යමණ්ඩලයක් රාජකාරි කරනු ලබනවා.

ඉන් 106 දෙනෙකු වෛද්‍යවරුන්.

මෙම නෞකාව තුළ සායනික අංශ 17ක් සහ සහායක රෝග විනිශ්චය අංශ 05ක් ද පවතිනවා.

hirunews

SendShareShare
Previous Post

‘මම ෆයිසර් මුස්තාෆා! ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා!’ මොන කෙහෙල්මලක්ද අනේ මේ..! VIDEO I Sri Lanka Latest News

Next Post

කලබල අස්සේ අධ්‍යාපන සහතික හොයද්දී ප්‍රේමදාස අත්අකුරින්ම සජිත්ට ලියපු ලියුම් මිටියක් හමුවෙයි! ‘පුතා…’! සජිත්ගේ දෑස් කඳුලින් තෙත් කළ ප්‍රේමදාස ලියලා තිබුණු සංවේදී කතා මෙන්න! I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.