පුද්ගලයන්ගේ තනතුරු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා කිරීම අනවශ්‍ය කාරණයක් බවත්, පාර්ලිමේන්තුව ඇත්තේ ජනතා ප්‍රශ්න පිළිබද කතාකිරීමට බවත් ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙය ජනතා මුදල් නාස්ති කිරීමක් බවකි.
Sri Lanka Latest News










