• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දිඹුලාගලින් සොයාගත් ලංකාවේ ලොකුම සෙල්ලිපිය පිහිටි ප්‍රදේශය ජනතාවට තහනම් කරයි! Sri Lanka Latest News

November 21, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
දිඹුලාගලින් සොයාගත් ලංකාවේ ලොකුම සෙල්ලිපිය පිහිටි ප්‍රදේශය ජනතාවට තහනම් කරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඓතිහාසික දිඹුලාගල කඳු වැටියෙන් හමු වූ  ලංකාවේ විශාලතම සෙල්ලිපියේ ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගෙන එය පිහිටි ප්‍රදේශයට ඇතුළු වී, එම ස්ථානය නැරඹීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් තහනම් කර තිබේ. (Sri Lanka Latest News)

මෙම සෙල්ලිපිය පිළිබඳ විවිධ මාධ්‍යවලින් ප්‍රචාරය වීමත් සමඟ දෙස් විදෙස් සංචාරකයින් එය නැරඹීමට විශාල වශයෙන් පැමිණෙමින් සිටින අතර, එය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රදේශයට පූර්ණ ආරක්ෂාව සලසා ඇති බව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ  සඳහන් කළහ.

පොලොන්නරුව හා කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරින් විසින් මීට දින කිහිපයකට ඉහත දී පිටපත් කර අවසන් කර ඇති මෙම සෙල්ලිපිය ඉතා කඩිනමින් නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසන බවත්, එම සෙල්ලිපියේ අඩංගු අර්ථය ඉතා කඩිනමින් ප්‍රකාශ කිරීමට පුරාවිද්‍යා නිලධාරීන් කටයුතු කරමින් සිටින බවද රාහුලාලංකාර නාහිමියෝ සදහන් කලහ.

එම සෙල්ලිපියේ සදහන් අන්තර්ගතය ප්‍රකාශයට පත් කරන තෙක් එය දුර බැහැර සිට නැරඹීමට ඒමෙන් වළකින ලෙසත්, සති තුනක් ඇතුළත එම විශාලතම සෙල්ලිපියේ සවිස්තර වාර්තාවක් පුරාවිද්‍යා නිලධාරීන් විසින් ප්‍රකාශයට පත් කිරීමට පොරොන්දු වී ඇති බවත්, ඉන් අනතුරුව එම ස්ථානය ආරක්ෂා කරමින් එය නැරඹීමට යෑම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් රාහුලාලංකාර නාහිමියෝ කීහ.

මීට මාසයකට ඉහතදි හමු වි තිබෙන එම සෙල්ලිපිය දිගින් අඩි 50ක් සහ උසින් අඩි 9 ක් වන අතර එම සෙල්ලිපිය ශ්‍රී ලංකාවේ සහ දිඹුලාගල ඉතිහාසය බොහෝ දුරට වෙනස් වනු ඇති බවට පුරාවිද්‍යා නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

එම සෙල්ලිපියේ ආරක්ෂාව සඳහා මේ වන විට විශේෂ ආරක්ෂක නිලධාරී කණ්ඩායමක් සහ පුරාවිද්‍යා නිලධාරීන් කීපදෙනෙකු යොදවා ඇති බවද පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව කාර්යාලයේ  නිලධාරියෙකු සඳහන් කළේය.

lankasara

SendShareShare
Previous Post

සිගරැට් වර්ග 3කට එරෙහිව අභියාචනාධිකරණය දුන් තීන්දුව අභියාචනාධිකරණ වෙබ් අඩවියේ පළ කොට නෑ! මොකද්ද වෙලා තියෙන්නේ? VIDEO I Sri Lanka Latest News‍

Next Post

අයවැයට පක්ෂව 122යි! විරුද්ධව 77යි! මහින්ද පක්ෂ වෙයි! චමල්-නාමල් ඇවිත් නෑ! I Sri Lanka Latest News‍

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.