ජනතා විමුක්ති පෙරමුණේ විප්ලවීය ප්‍රතිපත්ති ප්‍රකාශයේ 16 වැනි වගන්තියේ ආරක්ෂක අංශ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කොට ඇති බව චම්පික රණවක මහතා අනාවරණය කළේය.
ඒ මහතා කියා සිටියේ මෙම විප්ලවීය ප්‍රතිපත්ති ප්‍රකාශය නොවෙනස් එකක් බවත්, එය මේ වනවිට ජවිපෙ විසින් සගවා ඇති බවත්ය.
Sri Lanka Latest News










