විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව දියත් කෙරෙන පාසල්වලට සුහුරු පන්ති කාමර ලබා දෙන සක්වල වැඩසටහන මේ වනවිට 100 වැනි අදියර සනිටුහන් කර තිබේ.Sri Lanka Latest News
ඒ අනුව අද දිනයේ 100 වැනි සුහුරු පන්ති කාමරය බොරලැස්ගමුව මහා විද්‍යාලයට විපක්ෂනායකවරයා විසින් ලබා දීමට නියමිතව තිබේ.










