සුසන්තිකා ජයසිංහ ඕස්ට්රේලියානු පුරවැසිභාවය ලබා ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.Sri Lanka Latest News
ඇය මේ වන විටත්, සිය දරු දෙදෙනාද සමග ඕස්ට්රේලියාවේ මෙල්බර්න් නුවර බලා ගොස් සිටින බව පැවසේ.
දරුවන්ගේ අධ්‍යාපනය සහ ඔවුන්ගේ අනාගතය ගැන සිතා තමන් ඕස්ට්රේලියාවේ පදිංචි වීමට තීරණය කළ බව ඈ පවසා ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.
සුසන්තිකා ජයසිංහ 2000 වසරේ පැවති සිඩ්නි ඔලිම්පික් තරගාවලියේ දී මීටර් දෙසීය කාන්තා ඉසව්ව සදහා රිදී පදක්කම දිනාගත්තා ය.










