• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සන්ධාන නෑ! කා එක්කවත් එකතු වෙන්නෙත් නෑ! සුමන්තිරන්ලා මේ පාර උතුරෙන් තනිවම මහඡන්දෙට එනවා! Sri Lanka Latest News

October 3, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ආයෙත් සාකච්ඡා සාකච්ඡා කියලා එන්න කියන්න එපා! වහාම පළාත් සභා ඡන්දය තියන්න! උතුරු නැගෙනහිර මන්ත්‍රීවරු ජනාධිපතිගෙ මූණටම කියලා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ඉදිරි මහ මැතිවරණයට තනිව තරග කරන බව, ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය පවසනවා. (Sri Lanka Latest News)

එහි මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්දිරන් කොළඹ ඊයේ කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් මහ මැතිවරණයෙන් පසු ගොඩනැගෙන්නේ නම් ඔවුන් සමග සාකච්ඡා කිරීමටද සූදානම් බවයි.

කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණයේදී ස්වාධින අපේක්ෂක පී.අරිනේත්‍රන්ට සහය පළ කළ දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ සංවිධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්වම් අඩෙක්කලනාදන් කියා සිටියේ විපක්ෂයේ සියලු පක්ෂ එක්ව මහ මැතිවරණයට තරග කළ යුතු බවයි.

මේ අතර හිටපු අමාත්‍ය ඩග්ලස් දේවනන්ද නායකත්වය දරණ ඊ.පී.ඩී.පී සංවිධානයද මෙවර මහ මැතිවරණයට වෙනම තරග කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

SendShareShare
Previous Post

ප්‍රශ්නවලට උත්තර නෑ! නිමල් සිරිපාල මාරු! VIDEO I Sri Lanka Latest News

Next Post

ගෝල්ෆේස් එකේ වාහන පෙන්වලා අනුරලා ගත්තේ සිඟිති ආතල් එකක්ද? ලාල්කාන්ත එළියට ඇවිත් දීපු කන පැලෙන උත්තරේ මෙන්න! රනිල්ටත් ලොකු ෂොට් එකක් දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

Load More
ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

පසුගිය දින කිහිපය පුරා ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර දැඩි කතාබහට ලක්වූ, එසේම බොහෝ දෙනකුගේ අතින් දැඩි විවේචනයට සහ චරිත...

Read more
ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper