ස්වාධීන රූපවාහිනිය විසින් සංවිධාන කරන ද විවාදයට ඊයේ දිනයේ සහභාගිවීම සම්බන්ධයෙන් අනුර දිසානායක මහතාට ස්තුති කරන බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි. Sri Lanka Latest News
අනුර දිසානායක මහතා එම වැඩපිළිවෙළේ දී නැවත වතාවක් ඔප්පු කරන ලද්දේ තම පක්ෂයට රට ගොඩනැගීමට කිසිදු වැඩපිළිවෙලක් නැති බව යයිද හෙතෙම පැවසීය.









