• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මගීන් රැසක් ඇතුළේ සිටියදී ශ්‍රී ලන්කන් යානය ඇතුළේ නියමුවායි සහායක නියමුවරියයි අලි වලියක! සහායක නියමුවරිය ටොයිලට් එකට ගියාම නියමු කුටියට එන්න නොදී ගුවන් නියමුවා දොර වහලා! යානය ඇතුළේ ජංජාලයක්! I Sri Lanka Latest News

October 15, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විශාල අනතුරකට අතවනමින් පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන්යානයක ගුවන් නියමුවරියක් සහ ගුවන් නියමුවෙකු අතර ඇතිවූ උණුසුම් තත්ත්වයක් පිළිබඳව මේ වනවිට තොරතුරු වාර්තාවනවා.Sri Lanka Latest News

“ඔස්ට්‍රේලියාවේ සිඩ්නි සිට කොළඹ බලා පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයක ගුවන් නියමුවා සහ සහායක ගුවන් නියමුවරිය අතර ඇතිවූ බව කියන ආරවුලක් නිසා මෙම බයානක තත්ත්වය උද්ගතව ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ.

එහිදී ගුවන් නියමුවන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බවත් තත්ත්වය පාලනය කිරීම සඳහා සෙසු කාර්යමණ්ඩලයට මහත් පරිශ්‍රමයක් දරීමටයි සිදුව ඇත්තේ.

යානය ගමන් කරමින් තිබියදී එහි සහායක නියමුවරිය වැසිකිලිය වෙත ගොස් ඇති අතර මෙම අවස්ථාවේදී පියාසර කරන ගුවන් නියමුවා සමඟ ගමන්කිරීම සඳහා මැදිරි කාර්ය මණ්ඩලයේ වෙනත් සාමාජිකයෙකු, සාමාන්‍යයෙන් නියමු කුටියට ඇතුළු විය යුතු බවටයි තොරතුරු වාර්තාවන්නේ.

මෙහිදී නියමුකුටියට වෙනත් සාමාජිකයෙකු ඇතුළුවීමට පෙර එහි දොර වැසී ඇති බවට සඳහන් වනවා.

එහෙත් ඒ වනවිට නියමු කුටියේ සිටි කපිතාන්වරයා දොර නැවත විවෘත කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමගයි මෙම උණුසුම් තත්ත්වය ඇතිවී තිබෙන්නේ,

එසේම දුරකථන මාර්ග ඔස්සේ නියමු කුටියට කතා කලද ඔහු නියමු කුටිය විවෘත කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ගුවන් යානය නිරුපද්‍රිතව කොළඹට පැමිණි පසු සහයක ගුවන් නියමුවරිය මේ සම්බන්දයෙන් පැමිණිලි කර ඇති අතර සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ සම්බන්දයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් එවැනි පරීක්ෂණයක් සිදුවන බවද තහවුරු කළා.

එම පරීක්ෂණය සඳහා අදාළ ආයතන සහ බලධාරීන් වෙත උපරිම සහාය ලබාදෙන බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසන්නේ.

SendShareShare
Previous Post

ඔබ බැඳී සිටින්නේ ඔබේ ඉහළ නිලධාරියෙකු ලබාදෙන නීත්‍යනුකූල විධානයන් පිළිපදින්න විතරයි! කවුරුහරි නිලධරයෙක් නීතිවිරෝධී විධානයක් දෙනවා නම් ඒක නීතිවිරෝධියි කියන්න ඔබට ශක්තියක් තිබිය යුතුයි! අපේ ආණ්ඩුව යටතේ කිසිදු මන්ත්‍රීවරයෙක්-ඇමතිවරයෙක්-ජනාධිපතිවරයෙක් අනීතික දේවල් කරන්න බලපෑම් කරන්නේ නෑ! පොලිස් ඇමැතිගෙන් පොලිසියට සහතිකයක්! I Sri Lanka Latest News

Next Post

හිටපු අමාත්‍යංශ ලේකම් නීල් හපුහින්න ඔස්ට්‍රේලියාවේදී දියේ ගිලී මරුට!I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper