• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ ආගමික නිදහස පිරිහිලා! අමෙරිකාවෙන් පළමු වරට රතු නිවේදනයක්!

May 2, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ලංකාවේ ආගමික නිදහස පිරිහිලා! අමෙරිකාවෙන් පළමු වරට රතු නිවේදනයක්!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ආගමික නිදහස පසුගිය වසරේ පිරිහීමට ලක්වීම හේතුවෙන් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බව ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ ඇමෙරිකානු කොමිසම සිය 2023 වාර්ෂික වාර්තාවෙන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට නිර්දේශ කර ඇත.

ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ ඇමෙරිකානු කොමිසම ප්‍රථම වතාවට මෙරට ආගමික නිදහස පිරිහීමට ලක්වීම හේතුවෙන් ඒ පිළිබඳ අවධානය යොමු කිරීම සඳහා විශේෂ නිරීක්ෂණ ලැයිස්තුවට ශ්‍රී ලංකාව ඇතුලත් කරන ලෙස ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබේ.

ලෝකයේ රටවල රජයන් ආගමික නිදහස උල්ලංඝනය කළහොත් හෝ උල්ලංඝනය කිරීමේ සිදුවීම් නොසලකා හැරියහොත් එම රටවල් පිළිබඳ අවධානය යොමු කරන ලෙස ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ ඇමෙරිකානු කොමිසම ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට නිර්දේශ කරනු ලබයි.

ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ ඇමෙරිකානු කොමිසමේ 2023 වාර්ෂික වාර්තාව මගින් විශේෂ නිරීක්ෂණ ලැයිස්තුවට රටවල් 9 ක් නිර්දේශ කර ඇත. 2022 වසරේ එම ලැයිස්තුවට ඇතුලත් වූ ඇල්ජීරියාව සහ මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව මෙවරත් ලැයිස්තුවට ඇතුලත් වී තිබේ.

ශ්‍රී ලංකාව, මැලේසියාව, තුර්කිය, උස්බෙකිස්තානය, කසක්ස්තානය, ඉරාකය, ඉන්දුනීසියාව, ඊජිප්තුව, අසර්බයිජානය, ඇල්ජීරියාව, මධ්‍යම අප්‍රිකානු සමුහාණ්ඩුව මෙවර විශේෂ නිරීක්ෂණ ලැයිස්තුවට ඇතුලත් වී ඇති රටවල් 11 වේ.

SendShareShare
Previous Post

ගිය මාස 4ට පුහුණුවට රට ගිය විශේෂඥ වෛද්‍යවරුන් 67ක් ආපහු ඇවිත් නෑ! ඔක්කොම අය 400කට වැඩියි!

Next Post

අපේ ඉඩම් පෞද්ගලික සමාගම්වලට දෙන්නයි යන්නේ! වන්නිලැත්තෝ ඉඩම් අයිතිය ඉල්ලා උසාවි යයි! අභියාචනාධිකරණය නඩුව විභාගයට ගන්න තීන්දු කරයි!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper