කරට කර සුපිරි තරඟයකින් පසු ඉන්දියානු රන් පදක්කම අන්තිම තත්පරේ උදුරා ගත් ලංකාවේ තරුණ මළල ක්‍රීඩක කල්හාර ඉන්දූප නොතිබූ ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට ලබා දීමට සමත් වුණා.Sri Lanka Latest News
ඒ, ඉන්දියානු සත්කාරත්වයෙන් ඉන්දීය විවෘත මළල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 400×4 ඉසව්වෙන් සුපිරි තරගයකින් අනතුරුව රන් පදක්කම දිනා ගැනීමට සමත්කම් දක්වමින්.
මෙහිදී පළමු වට තුනේදීම අවසන් ක්‍රීඩකයන් ලෙස පැමිණියත් අවසන් වටයේ අවසන් තත්පර 10 තුළ ඉන්දීය ක්‍රීඩකයා පසුකරමින් ජයග්‍රහණය ලබා ගැනීමට කල්හාර ඉන්දූප සමත් වුණා.










