කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් වසා දමා ඇති ලොව රටවල් 15 අතර ලංකාවද එක් රටක් බවට අනාවරණය වී ඇත.
මේ හේතුවෙන් පාසල් වහාම විවෘත කොට සිසු අධ්‍යාපනය තහවුරු කරන ලෙස දෙමව්පියෝ රජයෙන් ඉල්ලා සිටිති.
ADVERTISEMENT
එමෙන්ම මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියද සදහන් කර තිබුණේ පාසල් විවෘත කිරිම සම්බන්දයෙන් බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවකි.
කෙසේවෙතත් අධ්‍යාපන බලධාරීන් සදහන් කරන්නේ සෞඛ්‍ය අංශ විසින් අනුමැතිය ලබා දෙන්නේ නම් පාසල් විවෘත කිරීමට තමන් සූදානම් බවකි.