• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දියාවත් නොමග යවමින් අනුරට 41%ක් තියෙනවා කියලා කරපු හොර සමීක්ෂණයේ වතගොත සජබෙන් සොයාගනී! කරලා තියෙන්නේ IHP කියලා ආයතනයක්! අයිතිකාරයා දේශපාලනය ගැන නෙමෙයි සෞඛ්‍ය ගැන දන්න දොස්තර රන්නන් එලිය! ඔෆීස් එක තියෙන්නේ කොළඹ පාක් ස්ට්‍රීට් එකේ! සමීක්ෂණය කරන්න අරන් තියෙන්නේ 545 දෙනයි! මෙන්න හොර සමීක්ෂණය එළියට දාපු වීඩියෝව! VIDEO I Sri Lanka Latest News

February 11, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
ඉන්දියාවත් නොමග යවමින් අනුරට 41%ක් තියෙනවා කියලා කරපු හොර සමීක්ෂණයේ වතගොත සජබෙන් සොයාගනී! කරලා තියෙන්නේ IHP කියලා ආයතනයක්! අයිතිකාරයා දේශපාලනය ගැන නෙමෙයි සෞඛ්‍ය ගැන දන්න දොස්තර රන්නන් එලිය! ඔෆීස් එක තියෙන්නේ කොළඹ පාක් ස්ට්‍රීට් එකේ! සමීක්ෂණය කරන්න අරන් තියෙන්නේ 545 දෙනයි! මෙන්න හොර සමීක්ෂණය එළියට දාපු වීඩියෝව! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හට 41%ක බහුතරයක් ඇති බව කියමින් සිදු කර ඇති ජනමත විමසුමක් සම්බන්ධයෙන් සජබ නියෝජිත නිරෝෂන් පාදුක්ක මහතා පසුගිය දිනෙක රටට කරුණු අනාවරණය කර සිටියේය.Sri Lanka Latest News

ඒ මහතා කියා සිටියේ දොස්තර රවි රන්නන් එලිය නැමැත්තකු විසින් කර ඇති මෙම මත විමසුමට උපයෝගී කරගෙන ඇත්තේ 542කගේ නියැදියක් බවය.

මේ පිළිබද ඉදිරියේදී තවත් තොරතුරු රටට හෙළිකරන බවද ඒ මහතා සදහන් කළේය.

ජාතික ජන බලවේගයට සියයට 50 ක ජන මතයක් තිබෙන බවට සඳහන් වන සමික්ෂණ වාර්තාවක් එළිදක්වලා තිබෙනවා. ඒ වාර්තා හදලා තියෙන්නේ අයි එච් පී ආයතනය. මේ ආයතනය පුද්ගලයින් 545 දෙනෙකු නියැදියක් තමයි මේ සමික්ෂණයට අරගෙන තිබෙන්නේ. ඒ නියැදියෙන් තමයි එක්කෝටි හතලිස්පන්ලක්ෂයක් ඡන්ද දායකයින්ගේ මතවාදය කියලා පෙන්වන්න හදන්නේ. මේ ආයතනයට එවැනි සමික්ෂණයක් කරන්න යටිතල පහසුකම් නෑ. මේ ආයතනයට එවැනි සමික්ෂණයක් කරන්න මුල්‍ය ශක්තියක් නෑ. මේ සමීක්ෂණයේ සෑබැ තොරතුරු අපි හෙළි කරනවා. එදාට මේ සමාගමේ නිරුවත හෙළි වෙයි. ‘‘

අපි නම් මේ රන්නන් එලියගේ බොරුව ගැන මුලින්ම තොරතුරු රටට හෙළිකළා!

දොස්තර රන්නන් එලියගේ SURVEY වලින් රනිල් ගොඩයයිද? I Sri Lanka Latest News
දොස්තර රන්නන් එලියගේ පක්ෂග්‍රාහී මතවිමසුම්වලට ප්‍රහාර එල්ල වීමත් සමග අලුත්ම මතවිමසුමෙන් රනිල්ගේ ජනප්‍රියත්වය පහත දමලා! අනුරගෙ ලකුණු ගණන ඉහළ දමලා! I Sri Lanka Latest News
SendShareShare
Previous Post

‘ඔබතුමා ජනාධිපතිවරණයට එනවද?’ ඉන්දියාවේ WION නාලිකාව රනිල්ගෙන් කෙළින්ම අහයි! රනිල් උත්තරයක් නොදෙයි! වෙන කතාවක් කියයි! මෙන්න වීඩියෝව! VIDEO I Sri Lanka Latest News

Next Post

අනුරගෙන් පස්සේ නාමල් ඉන්දියාවට ගියා! ඔන්න දැන් 16 වැනිදා මෛත්‍රීපාලටත් ඉන්දියාවෙන් එන්න කියලා! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.