දොස්තර රන්නන් එලියගේ SURVEY වලින් රනිල් ගොඩයයිද? I Sri Lanka Latest News

දොස්තර රවී රන්නන් එලිය (Dr. Ravi Rannan-Eliya) සිංහල පාඨකයන්ට හුරු පුරුදු නමක් නොවේ.(Sri Lanka Latest News) ඒත් ඉංගීසි පාඨකයන් අතර ඔහුගේ නම හරිම ජනප්‍රියය. එයට හේතුව ඔහු ලංකාවේ තානාපති කාර්යාල, ව්‍යාපාරිකයන්, අධිකරණ විනිසුරුවන් සහ නීතිඥයන් ඉලක්ක කොට ඉංග්‍රීසි මාධ්‍යවල ඔහුගේ ඔපීනියන් පෝල් නැතහොත් ජනමත විමසුම් ප්‍රසිද්ධ කරන නිසාය. ඔහු සෞඛ්‍ය ප්‍රතිපත්ති නම් වූ ආයතනයක විධායක … Continue reading දොස්තර රන්නන් එලියගේ SURVEY වලින් රනිල් ගොඩයයිද? I Sri Lanka Latest News