• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාටවත් අත තියන්න බැරි විදිහට සේවක අර්ථසාධක අරමුදලට අවුරුදු 15කට බලපාන විදිහට සංශෝධන ගේන්න සජබය තීන්දු කරයි! VIDEO I Sri Lanka Latest News

July 13, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
විපක්ෂයට අයිති විපක්ෂයට ලැබිය යුතු පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ සභාපතිකම හර්ෂට ගන්න මාස ගාණක් සජිත් කරපු සටන! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට හිමිවිය යුතු ප්‍රතිලාභ සුරැකීම සඳහා ටී.බී. ඉලංගරත්න මහතා 1958 දී හඳුන්වාදුන් සේවක අර්ථසාධක අරමුදල් පනතට සමගි ජන බලවේගය විසින් ඉදිරියේදී සංශෝධන ගෙන එනබව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.Sri Lanka Latest News

ඔහු කොළඹදී මාධ්‍ය අමතමින් සඳහන් කළේ සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව මගින් මෙම සංශෝ්ධන ඉදිරිපත් කරන බවත් එහිදී සාමාජිකයින්ට නිශ්චිත අවම ප්‍රතිලාභයක් තීරණය කිරීම හෝ අනිකුත් ආයෝජන සඳහා ලැබෙන පොලී ආදායමට සමාන පොලී ප්‍රතිලාභයක් ගෙවීම හෝ ධන මූර්ත පොලියක් ගෙවීම සඳහා මෙම සංශෝධන යෝජනා මගින් මග පෙන්වන බවයි.

“මේ වනවිට මේ අරමුදලේ ගිණුම් ලක්ෂ 196 ක් තියනවා. මෙයින් ලක්ෂ 26 ක් විතර සක්‍රීයයි. මොවුන්ට ලැබෙන ප්‍රතිලාභය ඉදිරි 15 වසර තුළ ස්ථීර විය යුතුයි. ඒකයි, අපි මේ සංශෝධන ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ.” යනුවෙන් මෙහිදී මන්ත්‍රීවරයා පැවසීය.

පසුගියදා සිදුකළ දේශීය ණය ප්‍රශස්තකරණයේදී ඒක පාර්ශවීය ලෙස සේවක අර්ථසාධක අරමුදල මත පමණක් බර පටවා තිබෙන බවටත් මෙය සාධාරණත්වයේ මූලධර්ම උල්ලංඝනය කරන බවටත් මේ වනවිට චෝදනා එල්ල වී තිබේ.

SendShareShare
Previous Post

සා/පෙළ, උසස් පෙළ සහ ශිෂ්‍යත්වය ලබන වසරේ සිට සාමාන්‍ය පරිදි! Sri Lanka Latest News

Next Post

ඇමැති සනත් නිශාන්තගේ කටහඬ පරීක්ෂා කරන්න ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

Load More
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

විනිසුරුවරුගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රකාවක් සකස් කිරීමට උපදෙස් ලැබී ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. Sri...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper