අ.පො.ස. සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යන ප්‍රධාන පාසල් විභාග තුන ලබන වසරේ සිට නියමිත කාලයේ පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. (Sri Lanka Latest News)
පසුගිය කාලයේ රට තුළ පැවැති අර්බුදකාරී තත්ත්වයන් හේතුවෙන් විභාග පැවැත්වෙන කාලය සංශෝධනය කිරීමට සිදුවූ බව ද අමාත්‍යවරයා පැවැසීය.
සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ පැවති උත්සවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
lankadeepa










