විපක්ෂ නායකවරයා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම අද පැවැත්වෙන ජාතික නිදහස් දින සැමරුම් උළෙල සඳහා සහභාගී නොවීමට තීරණය කර තිබේ.
රටේ පවතින තත්ත්වය හමුවේ මෙවැනි අධික වියදම් සිදු කරමින් පවත්වන උත්සවයක් සඳහා තමන් එකඟ නොවන බව සමගි ජන බලවේගයේ ස්ථාවරයයි.
කෙසේවෙතත් ඉකුත් වසරේ දිකහස් දින උළෙලට සහභාගී වීමට සජබ නායකත්වය පියවර ගෙන තිබිණ.










