කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි සිරස මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රාජන්ද්‍රම් රජා මහේන්ද්‍රන් නෙහොත් කිලී මහරජා අද (25) උදැසන අභාවප්‍රාප්ත වී ඇත.
ADVERTISEMENT
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් එසේ ජිවිතක්ෂයට පත්ව ඇත.
ඔහු කෝවිඩ් 19 මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි අයෙකි. .