දළදා මාළිගාව වටේ රේස් පැද්දේ අප නොව 70 ගණන්වල රණසිංහ ප්‍රේමදාස මහතා බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන් කරයි.
අන්තර්ජාල නාළිකාවක සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.
පසුගිය කාලයේ මහනුව රේස් තරගයක් සංවිධාන කළ බවත්, ඊට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් අමාත්‍යවරයා කීය.