• About us
  • Contact us
Saturday, July 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගායක සමන් ද සිල්වා හෝටලයක ලොකු වලියක් දාගෙන! රුපියල් 1650ක කාලා බිල නොගෙවා යන්න හැදූ බවට ‌හෝටල් සේවකයන්ගෙන් චෝදනා! I Sri Lanka Latest News

July 2, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ගායක සමන් ද සිල්වා හෝටලයක ලොකු වලියක් දාගෙන! රුපියල් 1650ක කාලා බිල නොගෙවා යන්න හැදූ බවට ‌හෝටල් සේවකයන්ගෙන් චෝදනා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා ආපනශාලාවක බිලක් නොගෙවා පිටව යාමට උත්සාහ කිරීමේදී ගැටුමක් හටගෙන ඇතැයි වාර්තා වෙයි. Sri Lanka Latest News

පානදුර ප්‍රදේශයෙන් සිදුවීම වාර්තාවන අතර ආපනශාලා සේවකයන් මේ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පානදුර ප්‍රදේශයේ ආපන ශාලාවකට ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් ඊයේ (01) රාත්‍රියේ පැමිණ එහි ආහාර ගෙන තිබුණි. 

එම ආහාර සඳහා ඔවුන්ගේ බිල රුපියල් 1,650කි. 

එහිදී සමන් ද සිල්වා මහතා සහ ආපන ශාලාවේ සේවකයන් පිරිසක් අතර උණුසුම් වචන හුවමාරුවක් වූ බවත් ඉන් පසු බිල නොගෙවා පිටව යාමට ඔහු ඇතුළු පිරිස උත්සාහ කර ඇති බවත් වාර්තා විය.

එම අවස්ථාවේදී බිල ගෙවීම ප්‍රතික්ෂේප කළ සමන් ද සිල්වා මහතා ආවේගශිලීව හැසිරී ඇතැයි වාර්තා වෙයි.

සිද්ධියෙන් ආපන ශාලාවේ සේවකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර එහි භාණ්ඩවලට හානි සිදුව තිබුණි. 

මෙම සිද්ධියට මුහුණ පෑ එම ආපනශාලාවේ මුදල් අයකැමිවරයා සහ වේටර්වරයා පානදුර දකුණ පොලිසීයට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.

“ගායකයෙක් කියලා මොකද්ද නමක් කියලා අපිට ගහන්නේ… රු 1,650කට කාලා මනුස්සයින්ට බලු වැඩ කරලා යනවා…”

SendShareShare
Previous Post

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය යෝජනාව ජනතාවාදී නෑ! සාධාරණ නෑ! එක කොටසකට ප්‍රතිව්‍යුහගතකරණය වෙනවා! එක කොටසකට වෙන්නෙ නෑ! ඒකයි මම ආවෙ නැත්තේ! නාමල් ආණ්ඩුවට පක්ෂව ඡන්දය නොදුන් හේතුව කියයි! I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ මර්දනය පාර්ලිමේන්තුව ඇතුළටම ඇවිත්! විපක්ෂයට කතා කරන්න නොදී යෝජනාව සම්මත කරගත්තා! ඉදිරි අවුරුදු 10 ඇතුළත සේවක අර්ථසාධක අරමුදලට බිලියන දෙතුන්දාහක පාඩුවක් වෙනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බන්ධනාගාර ගැටුමින් මියගිය නියාමකට අවසන් ගෞරව දක්වන්න සජිත් ලුණුගම්වෙහෙරට යයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

නඩුවට උසාවි ඇවිත් නෑ! නියෝජ්‍ය ඇමැති එරංගට මන්ත්‍රී මනුවර්ණට වරෙන්තු! I Sri Lanka Latest News

සෝබර්ස් යන්න ගියා! I Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

මීගමු හිරේ ඝාතන වුණේ කොහොමද? අනුර බන්ධනාගාර නිලධාරීන් එක්ක කතා කරයි! I Sri Lanka Latest News

‘හරක් කටා’ මාංචු දාගෙන උසාවියෙන් එළියට එද්දී පළමුවරට මාධ්‍යයට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

හරක් කටාගෙන් ගත් ලක්ෂ 1200ක අල්ලසෙන් කොටසක් ඉහළ පොලිස් නිලධාරීන්ට බෙදිලා! ඩීල් එක දාලා තියෙන්නේ හිමිනමක්! I Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
බන්ධනාගාර ගැටුමින් මියගිය නියාමකට අවසන් ගෞරව දක්වන්න සජිත් ලුණුගම්වෙහෙරට යයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාර ගැටුමින් මියගිය නියාමකට අවසන් ගෞරව දක්වන්න සජිත් ලුණුගම්වෙහෙරට යයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මීගමුව බන්ධනාගාරයේ පසුගිය ජූලි 5-6 දෙදින තුළ සිදු වූ ගැටුම අතරතුර රාජකාරියේ යෙදී සිටිය දී මියගිය බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික...

Read more
නඩුවට උසාවි ඇවිත් නෑ! නියෝජ්‍ය ඇමැති එරංගට මන්ත්‍රී මනුවර්ණට වරෙන්තු! I Sri Lanka Latest News

නඩුවට උසාවි ඇවිත් නෑ! නියෝජ්‍ය ඇමැති එරංගට මන්ත්‍රී මනුවර්ණට වරෙන්තු! I Sri Lanka Latest News

සෝබර්ස් යන්න ගියා! I Sri Lanka Latest News

සෝබර්ස් යන්න ගියා! I Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

මීගමු හිරේ ඝාතන වුණේ කොහොමද? අනුර බන්ධනාගාර නිලධාරීන් එක්ක කතා කරයි! I Sri Lanka Latest News

‘හරක් කටා’ මාංචු දාගෙන උසාවියෙන් එළියට එද්දී පළමුවරට මාධ්‍යයට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

හරක් කටාගෙන් ගත් ලක්ෂ 1200ක අල්ලසෙන් කොටසක් ඉහළ පොලිස් නිලධාරීන්ට බෙදිලා! ඩීල් එක දාලා තියෙන්නේ හිමිනමක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper