විපක්ෂයට කතා කිරීමට ඉඩ නොදී ආණ්ඩුව ඊයේ දිනයේදී පාර්ලිමේන්තුව ඇතුළේ ඡන්ද විමසීම ආරම්භ කළ බවත්, ඒ හරහා ආණ්ඩුවේ මර්දනය පාර්ලිමේන්තුව තුළටම පැමිණ ඇති බවත් ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.
මන්ත්රීවරයා පෙන්වා දුන්නේ දේශීය ණය ප්රතිව්යුහගත කිරීම යටතේ ඉදිරි අවුරුදු 10 ඇතුළත බිලියන දෙතුන්දාහක පාඩුවක් සිදුවන බවය.
Sri Lanka Latest News










