ජනාධිපතිවරණය පරාජයට පත්වීමෙන් පසු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා ඇති වරප්‍රසාද සම්බන්ධයෙන් නලින්ද ජයතිස්ස මහතා හෙළිදරව්වක් කළේය.
එහිදී ඒ මහතා කියා සිටියේ කෝකියන් පමණක් විශාල පිරිසක් අවශ්‍ය බව වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇති බවය.
පරාජයට පත්වීමෙන් පසු වුවත් වික්‍රමසිංහ මහතා සටන අතහැර නැති බව ජයතිස්ස මහතා පෙන්වා දුන්නේය.
Sri Lanka Latest News










