අගමැතිවරයා සහ නව ඇමැති මණ්ඩලය පත් කොට මේ වනවිට සති 2කට අධික කාලයක් ගතවී තිබුණද මෙතෙක් අමාත්‍යංශවල විෂය පථයන් ගැසට් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන නොමැත.
මේ හේතුවෙන් අමාත්‍යවරුන් දැඩි අසීරුතාවකට මුහුණ දී සිටින බව දැනගන්නට ඇත.

අද දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නායකයන් විපක්ෂ නායක කාර්යාලයේ දී විශේෂ රැස්වීමකට එක්වීමට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.