• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාට එරෙහිව බරපතළ චෝදනාවක්! ජනාධිපතිවරණයේදී අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් සහතික මැතිවරණ කොමිසමට ඉදිරිපත් කොට නෑ! කොමිසමේ හිටපු සාමාජික රත්නජීවන් හූල් දිව්රුම් ප්‍රකාශයකින් අධිකරණයට දැනුම් දෙයි! (VIDEO)

June 22, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ගෝඨාට එරෙහිව බරපතළ චෝදනාවක්! ජනාධිපතිවරණයේදී අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් සහතික මැතිවරණ කොමිසමට ඉදිරිපත් කොට නෑ! කොමිසමේ හිටපු සාමාජික රත්නජීවන් හූල් දිව්රුම් ප්‍රකාශයකින් අධිකරණයට දැනුම් දෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට අදාළ සහතිකට කිසිදු අවස්ථාවක මැතිවරණ කොමිසමට ඉදිරිපත් නොකළ බව මැතිවරණ කොමිසමේ එවක සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා පවසයි.

ඔහු අද මේ බව දිවුරුම් පෙත්සමකින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබුණේ, නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ පෙත්සමකට අදාළව වගඋත්තර දක්වමිනි.

පසුගිය ජනාධිපතිවරණයේදී එවක මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ක්‍රියා කළ ආකාරයෙන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නොහැකිවූ බව පවසමින් නාගානන්ද කොඩිතුවක්කු මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මැන්ඩාමුස් ආඥාවක් ඉල්ලා පෙත්සමක් ගොනුකර තිබිණ.

මේ පෙත්සමට ලබන 30 වනදා නැවත කැඳවීමට නියමිතයි.

පෙත්සමට අදාළව වගඋත්තරකරුවෙකු ලෙස නම්කර ඇති මහාචාර්ය රත්නජීවන් හූල් මහතා දෙවන වරටත් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් පෙන්වාදී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණ නීතිය හා ව්‍යවස්ථාව අනුව ඕනෑම අපේක්ෂකයෙක් තමන් එලෙස තරග කිරීමට නුසුදුස්සෙකු නොවන බවට වූ ප්‍රකාශයක් ලබාදිය යුතු බවයි.

SendShareShare
Previous Post

රනිල් යෝග කරන එක ඉස්සෙල්ලා දැක්කේ ෆොටෝවලින් විතරයි නේද? මෙන්න බලාගන්න රනිල්ගේ යෝග වීඩියෝව! (VIDEO)

Next Post

ටැංකියේ ෆුල් තෙල් තියාගෙන අනුරපුරේ ෂෙඩ් හිමිකරුවෙක් මිනිස්සුන්ට තෙල් නෑ කියයි! සල්ලිවලට කොන්ද කඩා නොගත් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරියෙක් තනිවම ඇවිත් චෙක් කරයි! නඩු දාන බව කියයි! පෝලිම්වල දුක් විඳින මිනිස්සුන්ට තෙල් ටික බෙදා දෙයි! (VIDEO)

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper