විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා දර්ශනයක්, ප්‍රතිපත්තියක් අනුව විපක්ෂය එකමුතු කිරීමේ වෑයමක නිරතව සිටින බව පෙනෙන්නට ඇතැයි හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ඇති බරපතළ චෝදනා වන මහබැංකු වංචාව, බටලන්ද වධකාගාරය වැනි දෑ ගැන විමර්ශන කිරීම ගැටලුවක් නැති වුවද ලන්ඩන් සංචාරය පිළිබද විමර්ශනයේ ගැටලු ඇති බවකි.










