ජනාධිපතිවරයා විසින් බරපතල ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ අප රට ගිවිසුම් අත්සන් කර ඇත්තේ සේවා නඩත්තුවට, සමුද්‍ර කලාපය ගැන දැනුවත් වෙන්න, සයිබර් තර්ජන, මානුෂීය ආපදා හා හදීසි ප්‍රතිචාරවලට බවත් සමුද්‍ර කලාපය ගැන දැනුවත්භාවය ගැන සම්මුතියක් ඇති බවට ජනාධිපතිවරයා පැවසූ නිසාම ඉරානීය අයිරිස් දෙනා නෞකාවට ප්‍රහාරයක් එල්ල කරනවා කියා ඇමෙරිකාව දැනුවත් කළාද කියා ගැටලුවක් ඇති බවත් මේ සමුද්‍ර කලාපයේ සිදුවන දේ ගැන දැනුවත් විය යුතු වුවත් මේ ප්‍රහාරය ගැන දැනුවත් වූවාද කියා ගැටලුවක් ඇති බවත් එසේ දැනුවත් නැත්නම් මේ ගිවිසුම් කඩ කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News










