එසේම මේ ප්‍රහාරය සිදු වූයේ අපේ මුහුදු කලාපයේ නොව ආර්ථික කලාපයේ යැයි පවසන බවත් මේ ගැන නම් ජනාධිපතිවරයා මීට වඩා දැනුවත් විය යුතු බවත් අනන්‍ය ආර්ථික කලාප ගිවිසුමේ ශ්‍රී ලංකාවේ අයිතිවාසිකම් ගැන මෙන්ම ඩියු රිගාර්ඩ් සංකල්පය ගැන මෙන්ම අනන්‍ය ආර්ථික කලාපයේ ක්‍රියාත්මක කළ හැක්කේ සාමකාමී ක්‍රියාදාම පමණක් බවට විවිධ සම්මුතිවල දැක්වෙන බවත් මේ අනන්‍ය ආර්ථික කලාපයේ යුද ගිනි ක්‍රියාත්මක විය නොහැකි බවත් අපේ ආර්ථික කලාපයේ ඔ්නැම දෙයක් කළ හැකි බවට සිතන්නේ නම් එය වැරදි බවත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තරයේම ප්‍රතික්ෂේප කරන බවත් ජාත්‍යන්තර නීතිය ගැන ජනාධිපතිවරයා දැනුවත් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News










