ලෝක වෙළඳපොලේ මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන ඉරාන තෙල් සඳහා පනවා තිබූ සම්බාධක තාවකාලිකව ඉවත් කිරීමට අමෙරිකාව තීරණය කර තිබේ.Sri Lanka Latest News
නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් පවසා සිටියේ, දැනට නැව්ගත කර ඇති ඉරාන තෙල් සඳහා සම්බාධක දින 30ක් සඳහා තාවකාලිකව ඉවත් කරන බවය.










